තමන්ට අපහාස කරන අයට මෝල් ගස් වලින් ගුටි කන්න සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ පවසනවා. මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ…
දුම්රිය සේවය කඩිනමින් අධිකාරියක් බවට පත්කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28)…
බත්තරමුල්ල , කඩුවෙල , කෝට්ටේ, මහරගම හා කොළඹ 04,05,07,08 ප්‍රදේශවලට ජල සැපයුම බිඳ වැටී ඇති බව ජල සම්පාදන හා ජලාපවහන…
අඩුම තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 50 සීමාව පසුකල ලොව පළමු දඟ පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය වාර්තා…
කච්චතිව් දූපතේ තැන්පත් කර තිබූ කුඩා බුදු පිළිමය ඉවත් කර ඇති බව වාර්තා වෙනවා. ඒ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක…
ඩෙල්ෆ්ට් පොලිස් වසමේ සිදුවූ පංච පුද්ගල ඝානයෙන් තුවාල ලැබූ කාන්තාවක් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ( 27) මියගිය බව…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) මෙරටට ලබාදුන් විස්තීරණ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද(28) පැවැත්වෙනවා. එය අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි.…
කාබනික පොහොර සිද්ධියේදී අනුරුද්ධ පාදෙනිය ඇතුළු වෛද්‍යවරු පිරිසක් විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොමග යැවූ බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
මැයි 02 සිට මැයි 08 දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම කේන්ද්‍ර…
ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ නව සංකල්පයකට අනුව දේශීයව නිෂ්පාදනය කළ විශේෂ රථ 3ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිරීක්ෂණයට ඉදිරිපත්…