ආදීවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇරිට් පෙත්සමක් සැප්තැම්බර් 8 වනිදා විභාගයට ගැනීමට නියමිතයි.
රඹකැන්වැව ප්‍රදේශයේ පිහිටි පාරම්පරික නිජබිම මහවැලි අධිකාරිය විසින් හොළිකර විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
අදාළ රිට් පෙත්සම අද (02) අභියාචනා අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබීය.
එහිදී එම පෙත්සම සැප්තැම්බර් 08 කැඳවන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…