රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව සියක් නමක් ස්වාමීන් වහන්සේලාගේ වැඩමකරවීමෙන් පිණ්ඩපාත චාරිකාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් හෙට (03) මෙම වැඩසටහන පවත්වනවා.
කොළඹ 02 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් පෙරවරු 9.30 ට ආර්මභ වන පිණ්ඩපාත චාරිකාව පිත්තළ හන්දිය, 138 මාර්ගයෙන් කොළඹ නගර සභා ප්‍රරිශ්‍රයට වැඩම කරවයි. එහිදී සංඝයා වහන්සේලා විශයෙහි දානය පිරිනැමීමට නියමිතයි.
මේ පිළිබඳ නිවේදනය පහතින්,
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…