සුඩානයේ සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු මුදාගෙන තිබේ.
එම පිරිස ජෙඩා නුවරට ළඟා වී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව සුඩානයේ යුධ ගැටුම් අතර සිරව සිටි ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු මේවන විට මුදවා ගෙන ඇත.
ආයුධ සන්නද්ධ පිරිස් සහ සූඩාන හමුදාව අතර තවදුරටත් ගැටුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය පවසනවා. මේ හේතුවෙන් ලක්ෂ 8 කට ආසන්න පිරිසක් සූඩානයේ සිට අස්ල්වැසි රටවල් වෙත පළාගොස් ඇති බව සඳහන් වෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…