Wednesday, September 9, 2026
Homeදේශීයසුඩානයේ සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරගැනේ

සුඩානයේ සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරගැනේ

සුඩානයේ සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු මුදාගෙන තිබේ.

එම පිරිස ජෙඩා නුවරට ළඟා වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව සුඩානයේ යුධ ගැටුම් අතර සිරව සිටි ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු මේවන විට මුදවා ගෙන ඇත.

ආයුධ සන්නද්ධ පිරිස් සහ සූඩාන හමුදාව අතර තවදුරටත් ගැටුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය පවසනවා. මේ හේතුවෙන් ලක්ෂ 8 කට ආසන්න පිරිසක් සූඩානයේ සිට අස්ල්වැසි රටවල් වෙත පළාගොස් ඇති බව සඳහන් වෙනවා.

READ:   ' දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ' ගීතය ජාතික උරුමයක් ලෙස නම් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්