2023 එක්දින අසියානු ක්‍රිකට් කුසලාන තරඟාවලියේ ශූරතාවය වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායම් හය නම් කර තිබේ.
ඒම කණ්ඩායම් හයෙහි GROUP A – යටතේ ඉන්දියාව , පාකිස්තානය සහ නේපාලය තරඟ වදින අතර GROUP B – යටතේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය තරඟ වැදීමට නියමිතයි.
මෙවර ආසියානු කුසලානයේ දේශීය විකාශන අයිතිය “TV 1 ” නාලිකාව විසින් ලබාගෙන තිබේ. ඒ අනුව 2023 අසියානු කුසලානයේ තරඟ මෙරට ප්‍රේක්ෂකයන්ට UHF සංඛ්‍යාත හරහා “TV 1” නාලිකාව ඔස්සේ නැරඹීය හැකියි.
එමෙන්ම ඩයලොග් TV/PEO TV සඳහා DTH ඔස්සේ ” Star Sport 1″ නාලිකාව මගින් තරඟ නැරඹිය හැකියි.
2023 ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් මස, පාකිස්තානයේ දී ආරම්භ වෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…