මහවිලච්චිය , යාය 03 ප්‍රද්ශයේ දී වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (02) අළුයම කාන්තාව සිය නිවස පිටුපස සිටිය දී වන අලියෙකු විසින් පහරදී ඇති අතර පහරකෑමෙන් කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73 ක් වූ මහවිලච්චිය, යාය 03 එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවකි.
මහවිලච්චිය පොලිස්සිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…