පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි ධුරයට ටිකිරි ජයතිලක මහතා පත් කෙරේ.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විවාදයට භාජනය වන පුද්ගලයාට පාර්ලිමේන්තු ගැලරියේ රැදි සිටිය නොහැකි බැවින් ජනක රත්නායක මහතා සහ ඔහුගේ දරුවන්ට අද…
පාස්පෝට් දෙකක් රැගෙන පැමිණි චීන ජාතිකයා මෙරටින් හැකි ඉක්මණින් නැවත චීනයට යැවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ආගමන විගමන…
මාර්ග අංක 170 අතුරුගිරිය - පිටකොටුව සහ මාර්ග අංක 190 මීගොඩ - පිටකොටුව බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.…
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තා. ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ (23)…
හබරාදූව හීනටිගල පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා…
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (23) රාත්‍රියේ දිවියනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් එම පක්ෂයේ මාධ්‍යවේදියෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.…
රත්‍රං සහ තවත් භාණ්ඩ තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ඒමේදී කටුනායක ගුවන්තොටුපොළේ දී ඊයේ (23) අත්අඩංගුවට පත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (24) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…