file
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වසන්තයේ කිරුළ හිමි ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා තරගය අද (28) පැවැත්වීමට නියමිතයි.
ඒ මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ හර්දික් පණ්ඩයා නායකත්වය දරන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර යි.
ඉන්දියාවේ අහමබාද් නුවර, නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී අවසන් මහා තරගය පැවැත්වෙනවා.
අවසන් පූර්ව තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 62 කින් පරාජය කරමින් දෙවන වරටත් අවසන් මහා තරගයට පිවිසීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පෙරේදා (26) සමත්වුණා.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අයි.පී.එල් අවසන් සටනට පැමිණෙන 10 වන අවස්ථාව මෙය වන අතර අවස්ථා නවයෙන් අවස්ථා හතරකදී ඔවුන් අයි.පී.එල් ශූරතාව හිමි කරගෙන තිබේ.
ලොව ධනවත්ව හා ජනප්‍රියම ක්‍රිකට් තරගාවලියක් වන අයි.පී.එල් තරගාවාලියේ මෙවර ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා තරගය කෙරිහි ලොව පුරා ක්‍රිකට් රසිකයින්ගේ අවධානය යොමුව තිබේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…