file
වයස අවුරුදු 6 ක් වූ පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරීමට නියෝග කර තිබෙනවා.
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය ලබා දී තිබේ.
ඒ අනුව සැකකරුවන් එළඹෙන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතයි.
අපයෝජනයට ලක් වූ බව කියන පිරිමි දරුවා ගේ පියා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවත් මව දරුවා හැරගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.
මිත්තනිය යටතේ සිටි දරුවා පියාගේ මිතුරන් දෙදෙනෙකු විසින් මත් කර එම නිවස තුළදීම අපයෝජනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දරුවා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.
සැකකරුන් දෙදෙනා දැඩිලෙස හෙරොයින් භාවිතයට ඇබ්බැහිවූවන් බව පොලිසිය පවසනවා.
ඔවුන් දෙදෙනා සමාජ රෝග හා මානසික රෝග සායනයකට යොමු කර වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…