රුපියල් කෝටි අටකට ආසන්න නීති විරෝධී රත්‍රං හා ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් රැගෙන එම පිළිබඳව අත්අඩංගුවට ගෙන නිදහස ලැබු පාර්ලිමේන්තු මන්ත් අලි සබ්රි රහීම් මහතා යළි මෙරටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.
ගුවන් තොටුපොළේ ආරංචි මාර්ග මේ බව පවසයි.
පෙරේදා රාත්‍රියේ ඔහු ෆලයිඩුබයි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…