Thursday, September 10, 2026
Homeදේශීයරත්‍රං ගෙනා අලි සබ්රි රටින් පිටවෙයි

රත්‍රං ගෙනා අලි සබ්රි රටින් පිටවෙයි

රුපියල් කෝටි අටකට ආසන්න නීති විරෝධී රත්‍රං හා ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් රැගෙන එම පිළිබඳව අත්අඩංගුවට ගෙන නිදහස ලැබු පාර්ලිමේන්තු මන්ත්‍ අලි සබ්රි රහීම් මහතා යළි මෙරටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

ගුවන් තොටුපොළේ ආරංචි මාර්ග මේ බව පවසයි.

පෙරේදා රාත්‍රියේ ඔහු ෆලයිඩුබයි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   විරෝධතාවක් නිසා කොළඹ තවත් උණුසුම් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්