ඕස්ට්‍රේලියාවේ,මෙල්බර්න් නුවර සිට කටුනායකට පැමිණෙමින් තිබූ ගුවන් යානයක සිටි මගියෙකු හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 605 දරන ගුවන් යානය ගුවන් ගමන ආරම්භ කර ටික වේලාවකින් පසු එම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
එම අවස්ථාවේ ගුවන් යානය මෙල්බර්න් වෙත යළි හරවා නොමැති අතර කටුනායක බලා පියාසර කරවීමට නියමුවන් කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.
මියගොස් ඇත්තේ යාපනයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙක්.
මළ සිරුර, මීගමුව රෝහල වෙත රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…