Tuesday, July 21, 2026
Homeදේශීයජනාධිපතිවරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අද

ජනාධිපතිවරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අද

ජනාධිපතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) සලකා බැලීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනමත විචාරණයකට යොමු නොකර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

අදාළ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ  සලකා බැලීමට නියමිත බවයි සඳහන් වන්නේ.

READ:   බදු ප්‍රතිසංස්කරණය IMF වැඩසටහනේ වැදගත් අංගයක් - Fitch Ratings
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්