file
බුදු දහමට හා බෞද්ධ සංස්කෘතියට අපහාස වන ආකාරයට දේශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය නැමති කාන්තාවකට එරෙහිව පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
අල්ලසට දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි සංවිධානය විසින් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.
එමෙන්ම ඇයට එරෙහිව තවත් පැමිණිල්ලක් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ හිමිනමක් විසිනි.
බුදුදහමට නින්දා වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතබහට ලක් වූයේ එක්තරා යූ ටියුබ් නාලිකාවක් විසින් කොළඹ බිෂොප් විද්‍යාලයේ පවත්වන ලද ‘මෝඩාභිමානී ‘ නැමති ප්‍රසංගයකින් අනතුරුව යි
එම ප්‍රසංගය තුළ දී ඇය එම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබුණා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…