file
මෙරට කීර්තිමත් රාජතාන්ත්‍රික නිලධාරියෙකු වූ ජයන්ත ධනපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත.
මියයන විට ඒ මහතා 83 වන වියෙහි පසුවුණා.
ජයන්ත ධනපාල මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වශයෙන් බ්‍රිතාන්‍ය, චීනය ඇමෙරිකාව වැනි රටවල කටයුතු කර ඇති අතර ජිනීවා හි මෙරට තානාපතිවරයා වශයෙන් ද කටයුතු කළා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…