Tuesday, April 21, 2026
Homeදේශීයජයන්ත ධනපාල මහතා අභාවප්‍රාප්ත වෙයි

ජයන්ත ධනපාල මහතා අභාවප්‍රාප්ත වෙයි

මෙරට කීර්තිමත් රාජතාන්ත්‍රික නිලධාරියෙකු වූ ජයන්ත ධනපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත.

මියයන විට ඒ මහතා 83 වන වියෙහි පසුවුණා.

ජයන්ත ධනපාල මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වශයෙන් බ්‍රිතාන්‍ය, චීනය ඇමෙරිකාව වැනි රටවල කටයුතු කර ඇති අතර ජිනීවා හි මෙරට තානාපතිවරයා වශයෙන් ද කටයුතු කළා.

READ:   නුවරඑළියට නායයෑමේ අනතුරු අඟවයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්