සිරස රූපවාහිනි නාලිකාවේ දිගහැරෙන ‘ කියාදෙන්න ආදරේ තරම් ‘ ටෙලි නාට්‍යයෙන් ඉවත් වීමට තීරණය කළ බව ජනප්‍රිය නිලි ශලනි තාරකා පවසනවා.
සිය මුහුණු පොත පිටුවෙහි සටහනක් තබමින් ඇය ඒ බව ප්‍රකාශ කර සිටියා.
‘ කියාදෙන්න ආදරේ තරම් ‘ ටෙලි නාට්‍යයේ ‘ස්නේහාගේ’ චරිතයට ශලනි තාරකා සිය රංගන දායකත්වය සපයා තිබුණා.
ටෙලි නාට්‍යයේ නිෂ්පාදක මණ්ඩලය ටෙලි නාට්‍ය අවසන් කිරීමට තවමත් සූදානමක් නොමැති නිසා තමන් එම තීරණය ගත් බව ඇය පවසනවා.
එම නට්‍යයේ සිය චරිතය ඒකාකාරී එකක් වූ බව ඇය ප්‍රකාශ කර තිබුණා.
කෙසේවෙතත් ටෙලිනාට්‍ය හා සම්බන්ධ ගිවිසුම් කාලය අවසන් බැවින් එම චරිතයට හා ටෙලි නාට්‍යයට ද සමුදුන් බව ඇය වැඩිදුරටත් පවසනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…