බලපිටිය අධිකරණය අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් ගුරුවරයෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කර තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ පාසල් සිසු- සිසුවියන් සඳහා ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇත. කළුතර ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා…
මැලේසියාවේ රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගෙවුණු 23 වනදා එරට මහල් ගොඩනැඟිල්ලකින් ඇද වැටී මරණයට පත්ව තිබේ. මෙලෙස මියගොස්…
අභිරහස් ලෙස මිය ගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ දේහය ඊයේ (25) යළි ගොඩ ගෙන තිබෙනවා. ඒ විශේෂ පංච පුද්ගල කමිටුවක්…
තෝරාගත් ගොවීන් සඳහා නොමිලේ යූරියා පොහොර ලබා දීමේ වැඩසටහන ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එ අනුව එම වැඩසටහන…
මෙවර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ප්‍රවේශපත්‍රවල යම් සංශෝධනයක් සිදුකිරීමට අවශ්‍ය නම් තවදුරටත් අවස්ථාව ඇති බශ විභාග දෙපාර්තමේන්තුව දැනුම්…
ශ්‍රී දළදා මාලිගාවේ අයවැය ගිණුම් නිසි ලෙස ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාරට එරෙහි…
ගීත ලෝකයේ 'රොක් ඇන්ඩ් රෝල් ' ගී රැජින ලෙස හඳුන්වන ටීනා ටනර්ර් ස්විස්ටර්ලන්තයේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අමරිකාවේ උපන් ටීනා…
ගෝලීය භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර…