file
ලෝකයේ පළමු වරට ‘ලිංගික ක්‍රියාකාරකම් ‘ ක්‍රීඩාවක් ලෙස ස්විඩනය විසින් නම් කර ඇති බවට මෙරට සහ විදෙස් මාධ්‍ය පසුගියදා වර්තා කළා.
ඒ අනුව ජූනි 08 වනදා සිට ඒ සම්බන්ධයෙන් තරගාවලියක් ආරම්භ කර ඇති බවත් මාධ්‍ය වාර්තා කළා.
ස්විඩනය ලිංගික ක්‍රියාකාරකම් ක්‍රීඩාවක් බවට පත්කර ඇති බවට පළ වූ එම පුවත ව්‍යාජ ලෙස පතුරවා ඇති පුවතක් බව විදෙස් මාධ්‍ය හෙළිකරනවා.
එහි සත්‍ය කාරණය , ස්විඩන් ලිංගික සම්මේලනයේ සභාපතිවරයා වන ඩ්‍රැගන් බ්‍රැක්ටික් විසින් ලිංගික ශූරතාවයක් පැවැත්වීමට උත්සහ කර ඇති අතර එම යෝජනාවට ස්විඩන රජය දැඩි විරෝධය පළ කිරීම යන්න.. විදෙස් මාධ්‍ය පැවසුවා.
ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ සංකල්පය ප්‍රතිසංස්කරණය කිරීමට ස්කැනේවියානු රටක් වන ස්විඩනය තීරණය කර ඇති බවයි ඒ සම්බන්ධයෙන් පළ වූ මුල් පුවත වූයේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…