Friday, July 24, 2026
Homeදේශීයස්විඩනය Sex, ක්‍රීඩාවක් ලෙස නම් කරයි: පුවතේ ඇත්ත කතාව හෙළිවෙයි

ස්විඩනය Sex, ක්‍රීඩාවක් ලෙස නම් කරයි: පුවතේ ඇත්ත කතාව හෙළිවෙයි

ලෝකයේ පළමු වරට ‘ලිංගික ක්‍රියාකාරකම් ‘ ක්‍රීඩාවක් ලෙස ස්විඩනය විසින් නම් කර ඇති බවට මෙරට සහ විදෙස් මාධ්‍ය පසුගියදා වර්තා කළා.

ඒ අනුව ජූනි 08 වනදා සිට ඒ සම්බන්ධයෙන් තරගාවලියක් ආරම්භ කර ඇති බවත් මාධ්‍ය වාර්තා කළා.

ස්විඩනය ලිංගික ක්‍රියාකාරකම් ක්‍රීඩාවක් බවට පත්කර ඇති බවට පළ වූ එම පුවත ව්‍යාජ ලෙස පතුරවා ඇති පුවතක් බව විදෙස් මාධ්‍ය හෙළිකරනවා.

එහි සත්‍ය කාරණය , ස්විඩන් ලිංගික සම්මේලනයේ සභාපතිවරයා වන ඩ්‍රැගන් බ්‍රැක්ටික් විසින් ලිංගික ශූරතාවයක් පැවැත්වීමට උත්සහ කර ඇති අතර එම යෝජනාවට ස්විඩන රජය දැඩි විරෝධය පළ කිරීම යන්න.. විදෙස් මාධ්‍ය පැවසුවා.

ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ සංකල්පය ප්‍රතිසංස්කරණය කිරීමට ස්කැනේවියානු රටක් වන ස්විඩනය තීරණය කර ඇති බවයි ඒ සම්බන්ධයෙන් පළ වූ මුල් පුවත වූයේ.

READ:   ජීවිත කාලයටම වරක් පමණක් දකින්න ලැබෙන Leonard වල්ගා තරුව මේ දිනවල අහසේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්