Sunday, November 1, 2026
Homeදේශීයලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල පහත දමයි

ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල පහත දමයි

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට කටයුතු කළ බව දැනුම් දෙනවා.

ඒ අනුව,

කිරී සම්බා කිලෝ එකක් – රුපියල් 10 කින් නව මිල රුපියල් 215,

බී ලූණු කිලෝ එකක් – රුපියල් 16 කින් නව මිල රුපියල් 199,

ටින් මාළු – රුපියල් 35 කින් නව මිල රුපියල් 495 ක්,

වශයෙන් මිල ගනන් පහත දමා තිබෙනවා. නව මිල ගණන් අද (09) සිට ක්‍රියාත්මකයි.

READ:   සහල් වර්ග 03ක මිල අඩුකරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්