Wednesday, September 9, 2026
Homeදේශීයබදු වලට විරුද්ධව වෛද්‍යවරුන් පාරට (VIDEO)

බදු වලට විරුද්ධව වෛද්‍යවරුන් පාරට (VIDEO)

ජනතාව සහ වෘත්තිකයින් පීඩාවට පත් කරන නව බදු ප්‍රතිපත්තීන්ට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරාන් සහ තවත් වෘත්තිකයන් පිරිසක්, අද (09) පාර්ලිමේන්තු වටරවුම අසලදී විරෝධතාවයක් පැවැත්වුවා.

මෙරට සාමාන්‍ය ජනතාවට සහ වෘත්තිකයන්ට රට තුළ ඉන්න පුළුවන් ආකාරයට නව බදු ප්‍රතිපත්ති සංශෝධනය කළ යුතු බවත් ගෙන එන බදු ප්‍රතිපත්ති සාධාරණ ඒවා විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී ප්‍රකාශ කළා.

අවුරුදුද්දක් වැඩ කරළා මාස දහයක පඩියක් පමණක් ලබා දී ඉතිරි මාස දෙකක පඩිය රජය බදු වශයෙන් ලබා ගන්නා අසාධාරණ බදු ප්‍රතිපත්තියක් නිර්මාණය කර ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෘත්තිකයන් විසින් ඉදිරිපත් කර ඇති සිදු කළ හැකි විකල්ප යෝජනා පිළිබඳව පාලකයන් අවධානය යොමු කළ යුතු බවත් ඒ සඳහා වගකිම පාර්ලිමේන්තුවට හිමි වන බවත් ඔවුන් අවධාරණය කර සිටියා.

READ:   කොරියාවේ කොරොනා ආරක්ෂිත බස් තාවකාලික නැවතුම්පලක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්