Thursday, July 23, 2026
Homeදේශීයරන්දෝලි පෙරහැරට විශේෂ රථවාහන සැලැස්මක්

රන්දෝලි පෙරහැරට විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ඇසළ මහා මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ විථි සංචාරය කිරීමට නියමිතයි.

අද රාත්‍රී 7.26 ට ආරම්භ වන පළමු රන්දෝලි පෙරහැර දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ ඉහලට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ඉහලට ගමන් කර මාලිගාවට ගෙවදීමට නියමිතයි.

එම කාලය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය දැනුම්දෙනවා.

පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ එම නිවේදනය පහතින්,

file
file
file
READ:   නුවර පෙරහැර යන පාරට කහ දිය වතුර දමන්නේ ඇයි?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්