Tuesday, September 8, 2026
Homeදේශීයඅධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් හට විශේෂ දැනුම් දීමක්

අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් හට විශේෂ දැනුම් දීමක්

අධිවේගී මාර්ගය තුළට පිවිසෙන රියදුරන් තම ගමනාන්තය දක්වා ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට ඇතුළුවීමෙන් වළකින ලෙස අධිවේගී මාර්ග නඩත්තු ඒකකය නිවේදනය කර සිටිනවා. ඒ බව අධිවේගී පිවිසුම අසළ ඩිජිටල් දැන්වීම් තුළ ද පළ කර තිබුණා.

READ:   පළමු රන්දෝලි පෙරහැර අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්