Thursday, August 13, 2026
Homeදේශීයඋඩරට විවාහ සහ දික්කසාද පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

උඩරට විවාහ සහ දික්කසාද පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

බාල වයස්කාර දරුවකු විවාහ වීම සඳහා දෙමාපියන්ගේ කැමැත්ත අවශ්‍ය බවට වන උඩරට විවහා දික්කසාද පනතේ දෙවන කොටස අවලංගු කිරීමට සහ එහි ඇති අනුකූල නොවන තැන් ඉවත්කිරීම සඳහා පසුගිය වසර තුළ දී කැබිනට් අනුමැතිය ලැබී තිබුණා. එම සංශෝධන සහිත නව පනත් කෙටුම් පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරිම සඳහා අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

READ:   නිවාස සිය ගණනක් විනාශයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්