Monday, April 20, 2026
Homeදේශීයබාර් අයිතිකාරයින්, කුඩු මුදලාලිලා, ජාවාරම්කාරයින් පිරුණු පාර්ලිමේන්තුවක් ජනක එලවන්න හදනවා.. - එරාන්...

බාර් අයිතිකාරයින්, කුඩු මුදලාලිලා, ජාවාරම්කාරයින් පිරුණු පාර්ලිමේන්තුවක් ජනක එලවන්න හදනවා.. – එරාන් වික්‍රමරත්න

දූෂකයන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් විසින් ස්වාධීන කොමිෂන් සභාවක සභපතිවරයෙක් ඉවත් කිරීමට උත්සහකරන බව එරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

ජනක රත්නායක මහතා ඉවත්කිරීම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

බාර් අයිතිකාරයින්, කුඩු මුදලාලිලා, ගල්වැලි ජාවාරම්කරුවන් කොමිස් කාක්කන්ගෙන් පිරුණු තැනක් ලෙස 225 ම එලවන්න ඕනී කියලා ජන මතයක් ඇති පාර්ලිමේන්තුව, ස්වාධීන කොමිෂන් සභාවක සභපති කෙනෙකු නෙරපා දැමීමට උත්සහ ගන්නා බව ඒ මහතා පෙන්වා දෙනවා.

READ:   රේගු බද්දක් සංශෝධනය කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්