Sunday, July 19, 2026
Homeදේශීයජපානයෙන් ඩොලර් මිලියන 46ක ප්‍රදානයක්

ජපානයෙන් ඩොලර් මිලියන 46ක ප්‍රදානයක්

රජයේ රෝහල් වලට අවශ්‍ය ඩීසල් ලබාගැනීම සඳහා ජපාන රජය විසින් ඩොලර් මිලියන 46 ක මානුෂීය ප්‍රදානයක් කර තිබෙනවා.

ඒ සඳහා වන ගිවිසුමට ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (22) අත්සන් කළා.

මෙම ගිවිසුමට අනුව ජපාන රජය ඩීසල් ලීටර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අතර වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවා පහසු කිරීම උදෙසා මෙම මානුෂීය ආධාරය සිදු කර තිබේ.

READ:   ලිට්‍රෝ ගෑස් විශේෂ තීරණයක් ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්