Friday, April 17, 2026
Homeදේශීයජපාන වෙරළට හඳුනානොගත් ගෝලයක් ගොඩ ගහයි (VIDEO)

ජපාන වෙරළට හඳුනානොගත් ගෝලයක් ගොඩ ගහයි (VIDEO)

ජපාන වෙරළට හඳුනානොගත් ගෝලයක් ගොඩ ගසා තිබෙනවා. එය මීටර් 1.5 ක විශ්කම්භයකින් යුත් සුදු පැහැති ගෝලයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් එය කුමන වස්තුවක් ද යන්න මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර ගොඩ ගැසීම සිදුවූ වෙරළ තීරයට සාමන්‍ය ජනතාව ඇතුළුවීම ජපාන රජය විසින් තහනම් කර ඇති බව වාර්තා වෙනවා.

READ:   බයික් අනතුරකින් 27 හැවිරිදි තරුණයෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්