Wednesday, September 16, 2026
Homeදේශීයධනුෂ්ක ගුණතිලක ගැන අධිකරණයෙන් තීරණයක්

ධනුෂ්ක ගුණතිලක ගැන අධිකරණයෙන් තීරණයක්

ඕස්ට්‍රේලියානු කාන්තාවකට අතවර කළා යැයි චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි අධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහුට නැවතත් වට්ස්ඇප් භාවිතයට සහ රාත්‍රීයේදී නිවසින් පිටව යෑමට අවසර හිමිව තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක විසින් සිය ඇප කොන්දේසි වෙනස් කරන ලෙස මෝසමක් මගින් අද (23) අධිකරණයෙන් ඉල්ලීම් කළ බව වාර්තා වෙනවා.

READ:   කන්න හොඳ නැති දේ දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්