දේශීය

හදිසියේ ගොඩබැස්ස ගුවන් යානයක් ගලෙන්බිඳුණුවැව කළබයි (PHOTO)

ගලෙන්බිඳුණුවැව, පලුගොල්ලාගම විද්‍යාලයේ ක්‍රීඩා පිටියට හෙලිකොප්ටරයක් ගොඩබැස්සවීමත් සමඟ ප්‍රදේශවාසින් අතර නොසන්සුන්තාවයක් ඇතිව තිබේ.

ඊයේ (04) පෙරවරුවේ පෞද්ගලික ආයතනයකට අයත් ගුවන්යානයක් මෙලෙස ගොඩබස්සවා ඇත.

කිසියම් නීති විරෝධී කටයුත්තක් සඳහා පිරිසක් පැමිණ ඇතිබවට ප්‍රදේශවාසින් අතර නොසන්සුන්කාරි තත්වයක් ඇතිව තිබූ බව වාර්තා වෙනවා.

පිළිකා රොගියෙකු සඳහා ප්‍රදේශයේ දේවාලයකින් ආශිර්වාද ලබා ගැනීම සඳහා ආදාළ පිරිස එම ගම්මානයට පැමිණ ඇති බව පසුව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

වාහනයකින් අදාළ රෝගියා එම දේවාලයට පැමිණ ඇති අතර ඔහුට එම වාහනයෙන් ගමන්කිරීමට අපහසු නිසා ඔහුගේ ඥාතීන් විසින් එලෙස පෞද්ගලික සමාගමකට අයත් ගුවන් යානයක් ගෙන්වා ගෙන ඇත්තේ රෝගියා යළි රැගෙන යාමට බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියාවේ පදිංච් ශ්‍රී ලාංකකයින් පිරිසක් මෙම හෙලිකොප්ටරයෙන් පැමිණ තිබේ.

file
file
file
file
file
file

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

1 week ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago