file
මීගොඩ ප්‍රදේශයේ දී බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගැනීමට යමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
අද (05) උදෑසනට 7.30ට පමණ මෙලෙස වෙඩි තැබීමකට ලක්ව ඇත්තේ දර්ශන සමරවික්‍රම නැමති පුද්ගලයෙකි.
වෙඩ් වැදීමෙන් තුවාල ලැබූ 62 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා මීගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇත.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…