Friday, October 16, 2026
Homeදේශීයමීගොඩ වෙඩි පත්තුවෙයි

මීගොඩ වෙඩි පත්තුවෙයි

මීගොඩ ප්‍රදේශයේ දී බත්තරමුල්ල සමූපකාර රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගැනීමට යමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අද (05) උදෑසනට 7.30ට පමණ මෙලෙස වෙඩි තැබීමකට ලක්ව ඇත්තේ දර්ශන සමරවික්‍රම නැමති පුද්ගලයෙකි.

වෙඩ් වැදීමෙන් තුවාල ලැබූ 62 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා මීගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇත.

READ:   ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේ්ශයක ප්‍රබල භූමිකම්පාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්