Tuesday, September 8, 2026
Homeදේශීයඉන්ධන මිල පහතට

ඉන්ධන මිල පහතට

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (02) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉන්ධන වර්ග කිහිපයක මිල පහත දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව


* ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් – ලීටරයක නව මිල රු. 405 ක්

* භූමිතෙල් ලීටරයක් රුපියල් 10 කින් – භූමිතෙල් ලීටරයක නව මිල රු. 355 ක් වන පරිදි ඉන්ධන මිළ පහත දමා තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   කොළඹ පරදා ජැෆ්නා කිංග්ස් සුපිරි ජයක් ලබයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්