file
ආගම් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දරුවන් පිරිස ඉකුත් 02වනදා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණි බව ගුවන්තොටුපළ ආරංච් මාර්ග පවසනවා.
ජෙරම් ප්‍රනාන්දුට ගුවන් තහනමක් පනවා ඇති බැවින් ඔහුගේ බිරිඳ සහ දරුවන් පිරස මෙරටට පැමිණ ඇති බව සඳහන් වෙනවා.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඔහුගේ බිරිඳ ඇතුළු 12 දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…