file
තිළිණි පියුමාලි සම්බන්ධයෙන් වූ නඩුව කල්දැමීමට අධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ එම නඩුව අද (05) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී යි.
රුපියල් ලක්ෂ 80 ක මුදලක් ලබාගෙන සවාද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව මෙම චෝදනාව ගොණු කර තිබුණා.
තිළිණි පියුමාලි යන අය අසනීප වී කොළඹ රෝහලක ප්‍රතිකාර ලැබීම හේතුවෙන් ලබන 11 වනදා දක්වා එම නඩුව කල්තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කරා.
ඒ ඇය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරිය කළ ඉල්ලීමකට අනුවයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…