ඕස්ට්‍රේලියාවේ,මෙල්බර්න් නුවර සිට කටුනායකට පැමිණෙමින් තිබූ ගුවන් යානයක සිටි මගියෙකු හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 605…
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වසන්තයේ කිරුළ හිමි ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා තරගය අද (28) පැවැත්වීමට නියමිතයි. ඒ මහේන්ද්‍ර සිං…
ලොව වටා ජනප්‍රිය චොකලට් වර්ගයක් වන Toblerone චොකලට් වර්ගය එය ඇමරිකාණු හිමිකරුවෙකුටඅයත් වන්නක්.එහි නිශ්පාදන කටයුතු සිදු වුණේ ස්විට්සර්ලන්තය මුල්කොට ගෙනයි.…
සිරස රූපවාහිනි නාලිකාවේ දිගහැරෙන ' කියාදෙන්න ආදරේ තරම් ' ටෙලි නාට්‍යයෙන් ඉවත් වීමට තීරණය කළ බව ජනප්‍රිය නිලි ශලනි තාරකා…
රුපියල් කෝටි අටකට ආසන්න නීති විරෝධී රත්‍රං හා ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් රැගෙන එම පිළිබඳව අත්අඩංගුවට ගෙන නිදහස ලැබු පාර්ලිමේන්තු…
බුදු දහමට හා බෞද්ධ සංස්කෘතියට අපහාස වන ආකාරයට දේශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය නැමති කාන්තාවකට එරෙහිව පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අල්ලසට…
වයස අවුරුදු 6 ක් වූ පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරීමට නියෝග…
මෙරට කීර්තිමත් රාජතාන්ත්‍රික නිලධාරියෙකු වූ ජයන්ත ධනපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස්…
වයස අවුරුදු පහක නුවරඑළිය ප්‍රදේශයේ පෙර පාසල් දරුවකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා. ඒ “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” යන…
වැලිගම, මදුරාගොඩ ප්‍රදේශයේ තරුණියකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ ඇය අද (27) සිය විවාහ උත්සවය වෙනුවෙන් සූදානම් වෙමින් සිටියදී.…