file
තේක්ක ලීවලින් සැකසු ඇඳවිට්ටමක් පෙරළී එයට යටවී තුන් හැවිරිදි වියේ පසුවන දැරියක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ උඩවලව, දකුණු ඇළ ප්‍රදේශයේ පදිංචි දැරියකි.
දැරිය නිවස අසල ඥාතිවරයෙකුගේ නිවසේ තිබූ දානමය පිංකමක් අතරතුර එම නිවසේ දරුවන් සමඟ සෙල්ලම් කරමින් සිට ඇති අතර එහිදී බිත්තියකට හේත්තුකොට තිබූ තේක්ක ඇඳ විට්ටමක් පෙරළි, දැරියගේ ඇඟ මතට වැටී ඇත.
දැරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පෙරේදා (05) පවත්වා ඇත.
ඇඳ විට්ටම පෙරළී හිසට සිදුවු තුවාල නිසා දරුවා මියගොස් ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ .
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…