file
රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා කිසියම් පුද්ගලයෙක් තමන්ට තර්ජනය කළ බවට මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
මුදල් නොදුන්නොත් සංස්කරණය කරන ලද හඬපටයක් ප්‍රචාරය කරන බව දුරකථනයෙන් ඇමතු පුද්ගලයා උන්වහන්සේට පවසා තිබේ.
මිහින්තලා හිමියන් මේ සම්බන්ධයෙන් අද (06) අනුරාධපුර පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…