Friday, July 17, 2026
Homeදේශීයරඛිත සහ චරිත් අධිකරණයට රැගෙන එයි

රඛිත සහ චරිත් අධිකරණයට රැගෙන එයි

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන හිටපු සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුෂහැන්නදිගේ යන තිදෙනා මේ වනවිට අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පසුගියදා අත්අඩංගුවට ගත් රඛිත රාජපක්ෂ,චරිත් අබේසිංහ සහ අරුණ වරුෂහැන්නදිගේ යන අය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

READ:   අස්වැසුම දීමනාව ගැන තීරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්