මෙරට පුද්ගලයින් දෙදෙනෙකුට MokeyPox රෝගය වැළදී ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන තිබේ.
විදෙස්ගතව මෙරටට පැමිණි මවකට සහ දියණියකට එම රෝගය වැළදී ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇත.
මව සහ දියණිය ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අතර කටුනායක ගුවන්තොටුපොළේ දී සිදුකළ පරික්ෂාවකදී ඔවුන්ට එම රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…