බංග්ලාදේශයෙන් ලබාගත් ඩෙලර් මිලියන 200 ක මුදල අගෝස්තු සහ සැප්තැම්බර් අතර කාලය තුළ දී ගෙවා දැමීමට අපේක්ෂා කරන බව මහ…
ලොව ධනවතුන් අතර යළිත් පෙරමුණට පැමිණීමට ටෙස්ලා සමාගමේ ඊලොන් මස්ක් සමත්ව තිබෙනවා. ඒ අනුව මෙතෙක් ලොව ධනවත්ම පුද්ගලයන් ලැයිස්තුවේ පළමු…
යුද හමුදාව හා තමන් අපකීර්තියට පත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් පොතක් එළිදැක්වීමේ දී සිදුකළ සාවද්‍ය තොරතුරු ඇතුළත් කතාවට…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.…
භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා. පාන් පිටි, පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල මෙලෙස…
මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් දන්සල් 14,250 ක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඉන් වැඩි දන්සල් ප්‍රමාණයක්…
මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. ඊයේ (31) රැස්වූ ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින්…
දුම්රිය මාර්ගයට ගල් පෙරලීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. හාළිඇල හා උඩුවර ප්‍රදේශය අතර දුම්රිය මාර්ගයට…
ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු ආයතන කිහිපයක් මුදල් ආර්ථික හා ස්ථායිකරණ අමාත්‍යංශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…
විස්ඩන් සඟරාව විසින් නම් කරන ලද ඉන්දීය ප්‍රිමියර් ලීග් 2023 සංච්තයට ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ…