file
ජල පොම්පයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 20ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට (13) පෙරවරු 10.00 සිට අනිද්දා (14) පෙරවරු 6.00 දක්වා පැය 20ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි.
ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම-පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මඩවල පාර, බෝකුන්දර පාර හා ඊට අදාළ සියළු අතුරු මාර්ග සඳහා ජලය අත්හිටුවනු ලැබේ.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…