file
ජූලි මස 01 වනදා සිට යාපනයේ සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබෙනවා.
පාසලේ පළමු ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට මෙලෙස පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කර ඇත්තේ යාපනයේ දිසාලේකම් අම්බලවානර් සිවපාලසුන්දරම් මහතා විසිනි.
නව වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන්ට එම දින දෙකේදී පන්ති පවත්වන්නේ නම් එක් විෂයක් පැවැත්වෙන කාලයෙන් විනාඩි 30ක් , දරුවන්ට කලාව , සෞන්දර්ය හා සදාචාරය පිළිබඳ ඉගැන්වීම් කළ යතු බව ද ඒ මහතා දැනුම් දී තිබේ.
යාපනය දිස්ත්‍රික්කයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවල හිමිකරුවන්, ගුරුවරුන් සහ සමාජ ක්‍රියාකාරීන් කැඳවා පැවැත්වූ සාකච්ඡාවකින් පසු ඔහු මෙම තීරණය ගෙන ඇත.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…