file
රැදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතරතුර බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියෙහි ගැටී විදුහල්පතිවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (11) සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක්වූ නානුඔය දෙමල විද්යාලයේ විදුහල්පති කතිර්වේලු සුබ්‍රමනියම් මහතායි.
අද දින පාසල ආරම්භ වීමට පෙර පාසල පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සහභාගී වීමට එමින් සිටියදී විදුහල්පතිවරයා මෙම අනතුරට මුහුණ දී තිබේ.
විදුහල්පතිවරයා දුම්රියෙහි ගැටුණු බව නොදැක දුම්රිය නොනවත්වා ධාවනය කර ඇති අතර දුම්රියෙහි ආරක්ෂක නිලධාරියකු විසින් රියදුරු දැනුවත් කර තිබේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…