file
බොරැල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක දී සැකකරුවන් 35 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා නිලධාරීන් එක්ව ඊයේ (11) මෙම විශේෂ මෙහෙයුම දියත් කර ඇත.
එහිදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 15ක් , ගංජා ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 15 ක් සමඟ එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර කඩු දෙකක් සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු හා විවෘත වරෙන්තු කරුවන් දෙදෙනෙකු ද ඒ අතර වේ.
ප්‍රශ්න කිරීම් මත සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 19 කි.
සැකකරුවන් අද (12) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…