file
වරකාපොල, තුල්හිරිය ප්‍රදේශයේ දී ටිපර් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අද (12) උදෑසන 5.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව, පියා හා 13 හැවිරිදි පුතා ජීවීතක්ෂයට පත්ව ඇත.
මිය ගිය පවුලේ මව සහ පියා 39 හා 40 වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.
ඔවුන් රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවා.
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…
ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ…
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…
අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms.…
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…