Friday, September 11, 2026
HomeදේශීයBREAKING: වරකාපොල බිහිසුණු අනතුරක්: එකම පවුලේ මව පියා සහ පුතා මරුට

BREAKING: වරකාපොල බිහිසුණු අනතුරක්: එකම පවුලේ මව පියා සහ පුතා මරුට

වරකාපොල, තුල්හිරිය ප්‍රදේශයේ දී ටිපර් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අද (12) උදෑසන 5.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව, පියා හා 13 හැවිරිදි පුතා ජීවීතක්ෂයට පත්ව ඇත.

මිය ගිය පවුලේ මව සහ පියා 39 හා 40 වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.

ඔවුන් රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවා.

READ:   IPL ඉතිහාසයේ වේගවත්ම පිතිකරනය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්