අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති…
අමෙරිකා එක්සත් ජනපදයේ මේජර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක්වෙන MI New York කණ්ඩායමේ පන්දු යෑවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ…
අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) විසින් ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා. රුසියාවේ සැලසුම්…
චීනය තුළ කොවිඩි වෛරසය නැවත වරක් හිස වසවමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය මාසයේ චීනයේ කොවිඩි අවදානම 40%…
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වනදා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ජූනි…
2021 වසරේදී මෙරටට ගෙන්වන ලද රුපියල් බිලියන 15කට වැඩි වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් විනාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්…
ටයිම්ස් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය බවට පත්ව තිබේ. ලෝකයේ උසස් අධ්‍යාපන හැදෑරීම…
මෙරට රුපියලට සාපේකෂව අමෙරිකානු ඩොලරයේ විකුණුම් හා ගැණුම් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට වාණිජ බැංකු කිහිපයක විනිමය…
කළුතර, මල්වත්ත බන්ධනාගාරයේ රැඳවියෙකුට හෙරොයින් රැගෙන ගිය කාන්තාවක් ඊයේ (14) පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බන්ධනාගාර ගතව සිටින තම…
පවතින කම්කරු නීතියේ අඩුපාඩු සංශෝධනය කරමින් නව කම්කරු නීති පනත් කෙටුම්පත් හඳුන්වා දීමට නියමිත බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා…