file
මෙරට දී පළමු වරට සංවිධානය කළ ජංගම ජනමාධ්‍යකරණ උළෙලෙහි වෘත්තීය ජනමාධ්‍යවේදී අංශයේ විශිෂ්ටතම නිර්මාණයට හිමි ජයග්‍රාහණයක් හිමිකර ගැනීමට අම්බලන්ගොඩ නදීර ශෙහාන් සමත්වුණා.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපදයේ නියෝජිත ආයතනය හා ජාත්‍යන්තර පර්යේෂණ හා හුවමාරු මණ්ඩලය විසින් Mojo Lanka නමින් මෙම වැඩමුළුව මේ මස (24) සහ (25) යන දින දෙකේදී කොළඹ මැරියට් කෝර්ට්යාඩ් හෝටලයේදී පැවැත්වුවා.
ශ්‍රී ලංකාවේ පළමු ජංගම ජනමාධ්‍යකරණය පිළිබඳ උළෙල වූ මෙම උළෙල සඳහා දෙස් විදෙස් මාධ්‍යකරණයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියා.
මේ පිළිබඳ වැඩි දුර විස්තර සහිත විඩියෝව පහතින්,
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…